q
LKR 300LKR380 You save LKR 80
  • Delivery Island wide
  • Dispatch from the us in 2 working days
  • Status: In Stock
Add to Basket
SALE

Heladewa Kathikawatha

By: Arunashantha Amarasinghe
Share:
වර්තමානයේ ලොව සෑම මනුස්සයෙකුටම තමන්ට උරුම වූ නිවැරදි ඉතිහාසයක් ඇත. එය නිවැරදිව උගත යුතුය. නොඑසේනම් තමන්ට අනන්‍ය වූ සංස්කෘතියක් ගැන සාඩම්බරයෙන් කීමට නොහැකි, නිවට ජාතියක් බවට පත්වනු ඇත.
දේශීය හා විදේශීය කතෘවරු විසින් රචිත ශ‍්‍රී ලංකා ඉතිහාසය පිළිබඳවත්, ඉන්දියා ඉතිහාසය පිළිබඳවත්, පුරාණ ග‍්‍රන්ථ ද අන්තර් ජාලිය තොරතුරු ද වසර ගණනාවක් තිස්සේ හැදැරුවෙමි.
මෛම ග‍්‍රන්ථය මගින් උත්සහ දරා ඇත්තේ මා විසින් පෞද්ගලිකව කියන කරුණු ගැන නොව විවිධ වූ ඉතිහාස කෘතිවල ඇති කරුණු ඉදිරිපත් කිරීමටය.



Book Details

  • Format:Model Papers
  • Grade:Other
  • Language:Sinhala Medium
  • Subject:ඉතිහාසය History
  • Publication Date:Tuesday 27th of August 2019
  • Publisher:Arunashantha Amarasinghe
  • ISBN:9789556791846

Related ProductsYou May Also Like

View All