Health & Physical Education
LKR 230
  • Delivery Island wide
  • Dispatch from the us in 2 working days
  • Status: In Stock
Add to Basket

සෞඛ්‍යය

By: Padanama Publication
Share:

නව විෂය නිර්දේශය


✩ සෞඛ්‍යවත් සමාජයක් ගොඩ නගමු
✩ ආත්ම සාක්ෂාත්කරණයට ළගා වෙමු
✩ නිවැරදි ඉරියව්වලට බාධා වන ශාරීරික ආබාධ හඳුනා ගනිමු.
✩ සංවිධානාත්මක ක‍්‍රීඩා හා එළිමහන් ක‍්‍රියාකාරකම් හඳුනා ගනිමු.
✩ වොලිබෝල් ක‍්‍රීඩාවේ යෙදෙමු.
✩ නෙට්බෝල් ක‍්‍රීඩාවේ නිරත වෙමු.
✩ පා පන්දු ක‍්‍රීඩාවේ යෙදෙමු.
✩ සහය දිවීමට පුහුණුව ලබමු.
✩ දුර පැනීම් ඉසව් ප‍්‍රගුණ කරමු.
✩ පෝෂණ අවශ්‍යතා සපුරා ගනිමු.
✩ බාහිර පෙනුමට බලපාන ශරීරාංග සුරකිමු.
✩ සෞඛ්‍යය ආශ‍්‍රිත ශාරීරික යෝග්‍යතාව වර්ධනය කර ගනිමු.
✩ ගැට සහ බැමි යෙදීමට හුරු වෙමු.
✩ ගිනිමැළ ගසා සතුටු වෙමු.
✩ එළිමහනේ ආහාර පිසිමු.
✩ උස පැනීමේ ඉසව් හදාරමු
✩ විසි කිරීම් ඉසව් ප‍්‍රගුණ කරමු.
✩ ක‍්‍රීඩාව තුළින් සමාජීය සාරධර්ම පුහුණු වෙමු.
✩ මනෝ සමාජීය යෝග්‍යතාව දියුණු කරමු.
✩ ස්ත‍්‍රී පුරුෂ භාවයේ වගකීම් හඳුනා ගනිමූ.
✩ සමාජීය අභියෝග ජය ගනිමු.




Book Details

  • Format:Short Notes
  • Grade:Grade 9
  • Language:Sinhala Medium
  • Subject:වෙනත් - Other
  • Publication Date:Friday 10th of May 2019
  • Publisher:Padanama Publication
  • ISBN:8901057523158

Related ProductsYou May Also Like

View All