Padanama Education Society

9 ශ්‍රේණිය සිංහල

  • Grade: Grade 09 - 09 ශ්‍රේණිය
  • Medium: Sinhala
  • ISBN: 9789556790320
  • Book Type: Short Notes
  • Category: Grade 8 , 9 - ශ්‍රේණි
  • Sub Category: Short Notes
  • Subject: Sinhala - සිංහල
  • Availability: In Stock (1610)

  • About Author

    Padanama Education Society

Rs. 195.50 230.00
Qty

පොත පතෙන් සරු දහම්

    යම්කිසි චර්යාවක් හැසිරීමක් යහපත් යැයි සමාජයේ පිළිගැනීමක් ඇති වූ විට එය සාරධර්මයක් ලෙස සලකයි. සමාජයේ සාමූහික එකඟතාව සාරධර්මයක පදනමයි.

 

 ජීවිතය පිළිබඳව පුළුල් අවබෝධයක් ඇති වන්නේ සාහිත්‍යය නිර්මාණ මගිනි. සාහිත්‍යය මවක් මෙන් අවවාද දේ . සැබැවින් ම මේ සඳහා සෘජු උපදෙස් දෙන සාහිත්‍යය නිර්මාණ ද බහුලව හමු වේ.ඒවා පරිශීලනය කිරීමෙන් මනා ජීවිතයක් ගොඩනගා  ගත හැකි ය. එවන් සාහිත්‍ය නිර්මාණ අතර පන්සිය පනස් ජාතක කතා පොත, ශුද්ධ වූ අල්කුරාණය , බයිබලය , ධම්මපදය මෙන් ම සද්ධර්මරත්නාවලිය, සද්ධර්මාලංකාරය, සන්දේශ කාව්‍යයන් මෙන් ම විවිධ නාට්‍ය ගීත ,කවි මගින් ද ලෝ වැඩ සඟරාව, ලෝකෝපකාරය, සුභාෂිතය, සිරිත් මල්දම ආදී උපදේශ ග්‍රන්ථ ද මෙහිලා සැලකිය හැකි ය.

මෙවන් වූ සුවිශේෂී විස්තර මෙම  කෙටිසටහන් පොත අධ්‍යයනය කිරීම මගින් ඔබට දැනුම රැස් කර ගත හැක. පවතින වාතාවරණය හමුවේ මෙම පොත ඔබට නිවසටම ගෙන්වා ගැනීමට හැක.

Brand Slider