Padanama Education Society

5 ශ්‍රේණිය දෙමළ කෙටි සටහන්

  • Grade: Grade 05 - 05 ශ්‍රේණිය
  • Medium: Sinhala
  • ISBN: 9789556794953
  • Book Type: Short Notes
  • Category: Primary - ප්‍රාථමික ශ්‍රේණි ( 3,4,5)
  • Sub Category: Short Notes
  • Subject: Tamil – දෙමළ
  • Availability: In Stock (2338)

  • About Author

    Padanama Education Society

Rs. 153.00 180.00
Qty

පදනම අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන අංශය මගින් සම්පාදිත කෙටි සටහන් පොත් මාලාව නව විෂය නිර්දේශයේ විෂයයන්  සඳහා ද එළි දක්වමින් ඔබ අතට පත් කරනුයේ ඉතාමත් සතුටිනි. දැඩි තරගකාරී විභාග වලට සාර්ථකව මුහුණ දී ජය ගැනීම සඳහා මෙම කෙටි සටහන් පොත් පෙළ මහෝපකාරී වනු ඇතැයි අපගේ විශ්වාසයයි.

වෙනත් බසක් වුවද ඉතාමත් සරලව සහ සාරවත්ව ඉගෙන ගැනීම සඳහා මෙම කෙටි සටහන් පොත ඔබත් අදම අධ්‍යයනය කර බලන්න.

Brand Slider