Padanama Education Society

පෙර පාසල ප්‍රශ්න පත්‍ර කට්ටලය

  • Grade: Pre school - පෙර පාසල
  • Medium: Sinhala
  • ISBN: 9789556793932
  • Book Type: First Term
  • Category: Pre School, Grade 1 and 2
  • Sub Category: Paper Pack
  • Subject: Sinhala - සිංහල
  • Availability: In Stock (294)

  • About Author

    Padanama Education Society

Rs. 96.00 120.00
Qty

දරුවකුගේ අධ්‍යාපනයේ මූලික අඩිතාලම වන්නේ පෙර පාසල්  අවධියයි. පෙර පාසලෙන් ලබා ගන්නා පන්නරය ඉදිරි අධ්‍යාපන කටයුතු වලට බෙහෙවින් උපකාරී වේ. මෙම කට්ටලය මගින් දරුවාගේ මූලික සිද්ධාන්තයන් පමණක් නොව මනෝ විද්‍යාත්මක ක්‍රමවේද අනුගමනය කරමින් සකස් කරන ලද නිසාවෙන් දරුවාගෙ ප්‍රායෝගික අභ්‍යාස රටා , භාෂා හැකියාව සහ නිර්මාණාත්මක හැකියාව ද දියුණු වේ. කුඩා දරුවාගේ මනසට ආකර්ෂණීය වන අයුරින්  විවිධ වර්ණයන්ගෙන් හා උසස් කඩදාසි වලින් මුද්‍රණය  කර ඇත.

දරුවාගේ මූලික අධ්‍යාපනය පිළිබඳව වඩා වැඩි උනන්දුවක් දක්වන දෙමව්පියන් වශයෙන් ඔබට අද වන විට රටේ පවතින තත්වය හමුවේ ඉතා සාධාරණ මිලකට නිවසටම මෙම කට්ටලය  ගෙන්වා ගත හැක

Brand Slider