Padanama Education Society

10 ශ්‍රේණිය සිංහල භාෂාව

  • Grade: Grade 10 - 10 ශ්‍රේණිය
  • Medium: Sinhala
  • ISBN: 9789556792065
  • Book Type: Short Notes
  • Category: G.C.E (O/L) 10 , 11 ශ්‍රේණි
  • Sub Category: Short Notes
  • Subject: Sinhala - සිංහල
  • Availability: In Stock (1188)

  • About Author

    Padanama Education Society

Rs. 184.00 230.00
Qty

දිවිය  බද්දට තබා හොද්ද රස කරන්න බැද්දට යන ලියෝ.... 

 ඔවුන්ගේ ජීවිත ද කරපිංචා කොළ මෙන් ය. රස ය. අනූන ය. වේදනාව ඔවුන්ට ය. අනුන්ගේ කුස පුරවා ඔහු ඉවතට විසි වෙති.  පරඬලා පත් පරිද්දෙනි.

 යථාර්ථය එය ම  වුව ද ඔවුන්ගේ  ජීවිතය රැඳී ඇත්තේ ද එය  තුළ ම ය. කෙතරම් වේදනාකාරී වුව ද ,පීඩාකාරි වුව ද ,මේ යථාර්ථය තුළ ම ඔවුනට ඔවුනගේ ජීවන වෘත්තිය ගෙන යෑමට සිදු වී තිබේ ,එසේ සිදු වී ඇත්තේ අන් කිසිවක් නිසා නොව ඔවුන් පෙළෙන ජීවන දරිද්‍රතාවට අන් කිසිදු පිළිසරණක් ඔවුනට නොලැබෙන  නිසාවෙනි. ආශ්චර්ය මාවතේ ඔවුහු දුගියෝ ය.  මේ දුගී බවෙන් මිදීමට ඔවුනට ඉමහත් වෙහෙසක් වේදනා, පීඩා දැරීමට සිදුවෙයි.

 ඉදින් ඔවුහු දුක් විඳිති. දුකම වළදිති.සිතේ ගින්දර කුසේ ගින්දර නිවාගන්නට මැදියම් රැයේ පටන් පාන්දර දක්වා ගම් කැලෙන් ලන්දෙන් බැද්දෙන් දුකසේ කඩා ගත් කරපිංචා මිටි කොළඹ සිදාදියට මිටි බැඳගෙන දුරකතර ගෙවා එන්නේ ඔවුන් ය.

විශේෂාංග ලිපි මෙලෙස මෙහි අන්තර්ගත වන අතර විෂය කරුණු වලින් ද මෙම කෙටි සටහන් පොත සම්පාදිත වේ.

Brand Slider