Padanama Education Society

10 ශ්‍රේණිය ජපන් භාෂාව කෙටි සටහන්

  • Grade: Grade 10 - 10 ශ්‍රේණිය
  • Medium: Sinhala
  • ISBN: 9789556792270
  • Book Type: Short Notes
  • Category: G.C.E (O/L) 10 , 11 ශ්‍රේණි
  • Sub Category: Short Notes
  • Subject: Japan Language - ජපන් භාෂාව
  • Availability: In Stock (559)

  • About Author

    Padanama Education Society

Rs. 316.00 395.00
Qty

ශීත ඍතුව

 * ජපානයට හිම වැටෙන කාලයයි. ශීත කාලයට ඔබින ඇඟ උණුසුම් කර ගැනීමේ ඇඳුම් ඇඳීමත් උණුසුම් ආහාරපාන ගැනීමත් කරන ජපන් ජාතිකයින් හිම ක්‍රීඩා කිරීමට බොහෝ ප්‍රිය කරයි .

  ජපානයේ දූපත් සමූහය උතුරේ සිට දකුණට කිලෝමීටර් තුන්දාහක් පමණ දුරකට සිහින් දිගටි ආකාරයට පිහිටා ඇති බැවින් උතුරේ සහ දකුණේ දේශගුණ තත්වය වෙනස් වෙයි. උතුරින් ඇති හොක්කයිදෝ දූපත වසරේ වැඩි හරියක් හිමෙන්  වැසී ඇති අතර දකුණු දිග දූපත් වලට දැඩි හිරු රැස් පතිත වේ.

      මේ අනුව සකුරා මල් පිපෙන කාලය ද ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වේ.සකුරා මල් පිපීම ආරම්භ වන්නේ සෑම වසරක ම ජපානයේ දකුණු දකුණු දිග සිට ය.පසුව ක්‍රම ක්‍රමයෙන් උතුරට මල් පිපීම ඇරඹෙයි.ජපන් ජාතිකයින් පරිසරයේ සුන්දර වෙනස්වීම් පැහැදිලිව පෙනෙන ස්ථාන සොයා ගොස් එහි සුන්දරත්වය විඳීමට අමතක නොකරති.

   වසන්ත ,ගිම්හාන හේමන්ත ,ශීත යන ඍතු  ජපන් ජාතිකයින්ගේ ජීවිත සමග තදින් බද්ධ වී තිබේ. අඳින ඇඳුම් පැළඳුම් යොදා ගන්නා භාණ්ඩ වල කලාත්මක ලක්ෂණ ආහාර උත්සව ක්‍රීඩා සෘතුවට අනුව වෙනස් වේ.

මෙවැනි ඔබ නොදත් වෙනත් සංස්කෘතික ලක්ෂණ බොහෝමයක් මෙම කෙටි සටහන අධ්‍යනය කිරීම මගින් ඔබේ දැනුමට හා රසවින්දනයට එක් කර ගත හැක.භාෂාවෙහි වර්දනයට ද බොහෝ සේ මෙය මහෝපකාරී වේ.

Brand Slider