About Author

Padanama Education Society
Padanama Education Society
මෙම පොත් පෙළ සම්පාදනය කර ඇත්තේ ඊට අදාළ විෂයයන් ඉගැන්වීමේ හා පිළිතුරු පත් ලකුණු කිරීමේ දීර්ඝකාලීන පළපුරුද්දක් ලත් ප්‍රවීණ ආචාර්ය මණ්ඩලයක් මගිනි .ගුරුවරයකුගේ පෞද්ගලික සහය ලබා ගත නොහැකි අවස්ථාවල දී මෙම කෙටි සටහන් පොත් පෙළ ඔබට මහඟු පිටිවහලක් වනු ඇත.මෙහි විෂය නිර්දේශයට අදාල සියලුම කරුණු අන්තර්ගත වේ.
නූතන සාහිත්‍ය අංග කිහිපයක්,කුස ජාතකය ,සුභාෂිතය,වෙසක් පහන වැනි ඔබේ පෙළ පොතේ සඳහන් සෑම පාඩමකට ම අදාළ කරුණු මෙහි අන්තර්ගත වේ..