About Author
Padanama Education Society
Padanama Education Society
සිරිත් හොඳ දැනගෙන
01)හිස කෙස් සම්බන්ධයෙන් කවියා පවසන්නේ කුමක් ද ?
*හිසකෙස් විදහාගෙන යම් ස්ථානයකට නොයෑම ද, හිසකෙස් විදහාගෙන උතුමන් වෙත නො යෑමද, හිසකෙස් විදහාගෙන දොර කඩ නොසිටීම ද, හිසකෙස් විදහාගෙන සභා මැද නොසිටිය යුතු බව කවියා පවසයි.
මෙවැනි ප්රශ්න හා පිළිතුරු සහිත ඉතාමත් සාර්ථක රටාවකින් සකස් කරන ලද කෙටි සටහන් ග්රන්ථ ඔබට ඔබේ නිවසටම ගෙන්වා ගත හැක..