About Author

Padanama Education Society
Padanama Education Society
ශ්‍රි ලංකාවේ කෘෂිකර්මාන්තය , උපන් බිමට සේවය කරමු , හෙට ලොවට මඟ කියන අපේ ගුරු මව්පියවරු, අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය, යුද්ධය ඉවතලා සාමය වැළඳ ගමු, මහනුවර දළදා පෙරහැර, ලොව සාගින්න නිවන ගොවියා, හෙන්රි ස්ටීල් ඕල්කොට්තුමා ,ක්‍රීඩාව හා නිරෝගී කම මෙවැනි මාතෘකා සඳහා ඉතා සාරවත් රචනා කිහිපයක් මෙහි අන්තර්ගත වේ ,මාතෘකා තිස් අටකින් සමන්විත මෙම පොත ඔබගේ දරුවාගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සහ සිංහල භාෂාවේ වර්ධනය සඳහා බෙහෙවින් උපකාරී වේ.