Jayani Chaturika De Silva

3 ශ්‍රේණිය ගණිතය කෙටි සටහන්

  • Grade: Grade 03 - 03 ශ්‍රේණිය
  • Medium: Sinhala
  • ISBN: 9789556795745
  • Book Type: Short Notes
  • Category: Primary - ප්‍රාථමික ශ්‍රේණි ( 3,4,5)
  • Sub Category: Short Notes
  • Subject: Mathematics - ගණිතය
  • Availability: In Stock (1509)

  • About Author

    Jayani Chaturika De Silva
    Tamil Deploma, Sangeeth Vishar from I.H.R.A. University of Colombo, Bathkandaya Open U
    (B.A), L.L from Battutola of Art degree University of Kelaniya, Op

Rs. 184.00 230.00
Qty

කුඩා කල සිටම දරුවාගේ මනසෙහි තැන්පත් වී ඇත්තේ ගණිතය යනු අමාරු  විෂයක් බවයි. නමුත් ඒ එසේ නොවේ කෙතරම් අමාරු විෂයක් වුව ද කුඩා මනසට කා කාවදින අයුරින් මානසික තෘප්තිමත් භාවයකින් යුතුව එකතු කිරීම්, අඩු කිරීම් සහ බෙදීම් වැනි ගණිත කර්ම ඉතා ම සරලව හා පහසුවෙන් කර ගන්නා අයුරු මෙම කෙටි සටහන මගින් පෙන්වා දී තිබේ.එපමනක්  නොව ඉතා විශාල විෂය නිර්දේශයක් වුව ද දරුවාට සරලව හා ආකර්ෂණය වන අයුරින් කුඩා කෙටි සටහනක් ලෙස නිර්මාණය කර තිබීම ද සුවිශේෂත්වයකි. රජයේ පාසල් වල ප්‍රවීණ ගුරු මණ්ඩලයක්  විසින් සම්පාදනය කර ඇති අතර ඉතා උසස් තත්වයේ කඩදාසි වලින් මුද්‍රණය කර තිබේ. 

  රටේ පවතින වත්මන්  තත්වය හමුවේ  වෙළඳපොලකට පවා යාමට නොහැකි අවස්ථාවක දී මෙම කෙටි සටහන් ඔබේ නිවසට ම ඉතා ම සහනදායි මිලකට ගෙන්වා ගත හැක.

 

 

 

Brand Slider