About Author
Nei Siyara
Nei Siyara
අපේ කුඹුරේ ගොයම් කැපූ දා
*ගෙවිලියන් ගේ ගොයම් කවි හඬින් කුඹුරු යායම ගීතවත් වී තිබුණි.
*එදා අපේ ගෙදර බොහෝ කලබලකාරී බවකින් යුක්ත විය.
*අම්මත් අත්තම්මාත් කුඹුරට ඇඹුල ගෙන ගියහ.
*මෙතෙක් කල් ගොයම ආරක්ෂා කළ පඹ මාමා කමතේ කොණකට වී සිටියේය.
*මමත් , මල්ලිත් , අපේ යහළුවෝත් වෙල් ඉපනැල්ලේ ඇති තරම් සෙල්ලම් කළෙමු.
මෙලෙස කුඩා දරුවන්ට ප්‍රිය බවක් ඇති වන අයුරින් ඉතා සරල, සුගම බස් වහරක් භාවිත කොට සරලම ආකාරයේ සිට සංකීර්ණ ආකාරය දක්වා මෙම කෙටි රචනා අන්තර්ගත වේ.මෙම කෙටි සටහන් පොත අධ්‍යයනය කිරීම මගින් ඔබේ දරුවාට කුඩා කල සිට ම ඉතා සාර්ථක අයුරින් රචනාවක් ලිවීමට මග පාදනු ඇත..